මුස්ලිම් චන්ද මහින්දට නැති උනේ මහින්දගේ වැඩ හින්ද - බොදුබල සේනාව කියයි
සිංහල බෞද්ධකම ආරක්‍ෂා කිරීම පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බොදු බල සේනා සංවිධානය ඊයේ (12 වැන...
https://www.sathhanda.com/2015/08/dilanthe-withanage-bodubala-sena.html
සිංහල බෞද්ධකම ආරක්‍ෂා කිරීම පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බොදු බල සේනා සංවිධානය ඊයේ (12 වැනිදා) මාධ්‍ය හමුවකදී අභියෝග කළේය.
එසේම එම විවාදයට විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ටද එක්‌වන ලෙස එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා කියා සිටියේය.
තමන්ට මුස්‌ලිම් ඡන්ද නොලැබුණේ බොදු බල සේනා සංවිධානය නිසා යෑයි කීමත් සිය සංවිධානයට නිකරුණේ ප්‍රහාර එල්ල කිරීමත් පිළිකුලෙන් හෙළාදකින බවත් ඒ මහතාට මුස්‌ලිම් ඡන්ද හිමිනොවුණේ ඔහුගේ ක්‍රියාකාරකම් නිසාම බවද හෙතෙම කියා සිටියේය.
Related