චන්දිමාල්ගේ ශතකය වෙනුවෙන් ගෙදර තිබ්බ පාටිය

ඉන්දියාව සමඟින් ගාල්ල ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වුණු අතර. මෙම ජයග්‍රහණය දිනා ගැනීමට දිනේෂ් චන...

ඉන්දියාව සමඟින් ගාල්ල ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වුණු අතර. මෙම ජයග්‍රහණය දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල් ලබා ගත් ශතකය පිටුවහල් වුණා, සුපුරුදු දක්ෂතාවලට ආ චන්දිමාල්ගේ

ශතකය සැමරීමට ඔහුගේ පවුලේ සාමාජිකයින් මෙන්ම බිරිඳවන ඉෂිකාද සර්ප්‍රසිස් පාටියක් නිවසේ සංවිධානය තර තිබුණා. එහි තිබූ කේක් ගෙඩියේ චන්දිමාල් රැස්කළ ලකුණු ප්‍රමාණයටද සටහන්කර තිබුණු අතර ඒ අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 7618235309459997083

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item