ලම්බෝගිනි නිසා යහපාලනය පච වෙයි - ඇත්ත ලම්බෝගිනියකින් තරග කරන ඩිලන්ත ලංකාවට කීර්තිය ගෙනෙයි
ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන් ඩිලන්ත මාලගමුව විසින් පසුගිය දා මැලේසියාවේදී පැවැත්වුණු සුපිරි මෝටර් රථ තරගයක වීඩියෝවක් නිකුත් කර ...

https://www.sathhanda.com/2015/08/dilantha-malagamuwa-lamborgini.html

ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන් ඩිලන්ත මාලගමුව විසින් පසුගිය දා මැලේසියාවේදී පැවැත්වුණු සුපිරි මෝටර් රථ තරගයක වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
යහපාලන නඩය විසින් ගොතන ලද බොරු ගොන්නෙන් ප්‍රධාන එකක් වන රාජපක්ෂ පවුලට අයත් ලම්බෝගිනි සම්බන්දයෙන් වන අතර මාස 6ක් පුරා ලංකාවෙන් ඩිලන්තගේ ලම්බෝගිනිය ඇරෙන්න තව සොයා ගත හැකිවුයේ එකම එක ලම්බෝගිනියකි. එය මීගමුවේ ව්‍යාපාරිකයකුගේ එක්කකි.
ලංකාවේ ලම්බෝගිනි කතිකාව එසේ ආදී යද්දින් ශ්‍රී ලංකාවේ එකම ලම්බෝගිනි මෝටර් රථ තරග කරු සහ ලංකාවට කීර්තිය ගෙනදෙන ඩිලන්ත මාලගමුව වෙත මාධ්‍ය අවධානය ඉතාම අඩු මට්ටමක පවතී.
එම වීඩියෝව පහතින්.
එම වීඩියෝව පහතින්.
KL City GP
One lap during the KL City GP.
Posted by DILANTHA MALAGAMUWA on Sunday, 16 August 2015

Related