උතුරේ ජන්ද වැඩ කල නොර්වේ ජාතිකයකු අත්අඩංගුවට

මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත නෝර්වීජියානු පුරවැසියකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්‌තු 28 තෙක්‌ රිම...

මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත නෝර්වීජියානු පුරවැසියකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්‌තු 28 තෙක්‌ රිමාන්ඩ්භාරයට පත් කර ඇත.

නෙල්ලිඅඩි පොලිසිය අත්අඩංගුවට ගත් මොහු මත මෙරටට පැමිණ සිටි බවත් පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

විදේශිකයන්ට මෙරට මැතිවරණ කටයුතුවල යෙදීම තහනම් වුවත් මොහු ඒ බව නොතකා ඇතැයි එකී ආරංචි මාර්ග කියා සිටී. මොහු ගැන රහස්‌ පොලිසියට හා ත්‍රස්‌ත මර්දන පොලිසියට දැනුම් දී ඇතැයි නෙල්ලිඅඩි පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

බුද්ධි අංශ ආරංචි මාර්ග දක්‌වන අන්දමට උතුරේ අපේක්‍ෂකයකු වෙනුවෙන් මොහු මෙරටට පැමිණ සිටි බව වාර්තා වී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6874680775236831005

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item