යහපාලන අවසන් රැලිය පටු පාරකට කොටු කල මහින්ද සුළඟ
17 වන දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද දින අවසන්අදියරට පැමිණියේය. මේ බව සනිටුහන් කරමින් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ජයග්‍රාහ...

https://www.sathhanda.com/2015/08/general-election-2015-final-rally-photos.html
17 වන දින පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද දින අවසන්අදියරට පැමිණියේය. මේ බව සනිටුහන් කරමින් ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ජයග්‍රාහී අවසන් මහා රැලි සංවිධානය කර තිබෙනු දක්නට ලැබුණි. එක්සත් ජාතික පක්ෂයේ අවසන් රැලිය මරදානේ පාරකත්, සන්ධාන අවසන් රැලිය කුරුණෑගල මාලිගා පිටියේත් පැවැත්විණි. මෙහි ඇති විශේෂත්වය වනුයේ සන්ධානයට තම අවසන් රැලිය ඉතිහාසයේ පෙර නොවී විරු තරම් ජනතාවකගේ සහභාගිත්වයක් තිබීමත් එක්සත් ජාතික පක්ෂයේ අවසන් රැලිය කුඩා ජන හමුවකටත් සීමා වීමත්ය. මාස 6කට ආසන්න කාලයක් රට පුරා හමාගිය මහින්ද සුළගගේ බලයෙන් යහපාලන අවසන් රැලිය කුඩා පාරකට කොටු කර ඇති බවක් නම් පෙනෙන බව නොකියා සිටිය නොහැකිය.
අවසන් සන්ධාන රැලියට සමභාගි වූ ජනතාවගෙන් කොටසක්



එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජනහමුවට සහභාගී වූ ජනතාවගෙන් කොටසක්
Related