වර්ථමානයේ ජාතික ආරක්ෂාවට නිසි වැඩපිළිවෙළක් නෑ - ගෝඨා
පසුගිය කාලයේ පාතාලයට විරුද්ධව හඬ නැගූ සිවිල් සංවිධාන සහ රාජ්ය නොවන සංවිධාන වර්ථමානයේ නිහඬ ප්රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව හිටපු ආ...
https://www.sathhanda.com/2015/08/gotabaya-rajapaksa.html?m=0
ඔහු පෙන්වා දෙන්නේ වර්ථමාන ආණ්ඩුවේ සෑම ප්රචාරයන්ම බොරු ප්රචාරයන් බවට ඔප්පු වී ඇති බවයි.
කොළඹ පැවැති උත්සහවයකට සහභාගී වෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර සිටියේය.
මේහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් වරයා සඳහන් කළේ වර්ථමානයේ මෙරට තුළ ජාතික ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්රියාත්මක නොවන බවයි.


Related