ග්‍රස්තික නියුරෝසිය පිරිමි නිසා හිරුණිකා චන්දෙන් දිනනවා - දීප්ති ගුණරත්න [VIDEO]
මේ අතර පෙරටුගාමී පක්ෂය හිරුණිකා සම්බන්ධයෙන් x කණ්ඩායමේ සාමාජිකයකු වූ දීප්ති කුමාර ගුණරත්න සමග සාකච්ඡාවක් කර මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර...
https://www.sathhanda.com/2015/08/hirunika-will-win-over-obsessional-neurosis.html
මේ අතර පෙරටුගාමී පක්ෂය හිරුණිකා සම්බන්ධයෙන් x කණ්ඩායමේ සාමාජිකයකු වූ දීප්ති කුමාර ගුණරත්න සමග සාකච්ඡාවක් කර මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
එහිදී දීප්ති කුමාර ගුණරත්න හිරුණිකාට ආදරය කිරීම ගැන අදහස් දක්වමින් තම ආශාව අතෘප්තිමත් කරනවාට කැමැති පිරිමින් නැතහොත් ග්‍රස්තික නියුරෝසිය ගති පැවතුම් ඇති පිරිමින් ඇයට ආදරය කරන බව පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ එවැනි පිරිමි විශාල ප්‍රමාණයක් සිටින නිසා අනිවාර්යයෙන්ම ඇය ජයගන්නා බවද දීප්ති කුමාර එහිදී පෙන්වා දෙනවා.
එම කතාබහ ඇතුළත් සම්පුර්ණ වීඩියෝව පහතින් දැක්වෙනවා.


Related