කතානායක කමට කරු ජයසුරිය යෝජනාවෙයි?

ලබන සැප්තැම්බර් මස පළමුවන දින රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ කතානායක ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරුණාරත්න ජයසූරිය යෝජනා කි...

ලබන සැප්තැම්බර් මස පළමුවන දින රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ කතානායක ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරුණාරත්න ජයසූරිය යෝජනා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව සිරිකොත ආරංචිමාර්ග සඳහන් කර සිටී.

පසුගිය කාලයේ දිගින් දිගට එජාපය ලැබූ පරාජය හමුවේ දේශපලනයෙන් විශ්‍රාම යාමට අදහස් කරගෙන සිටියත් මෙම මැතිවරණයේ ජයග්‍රහණය සමග තව ටික කාලයක් දේශපාලනයේ රැදී සිටීමට  ඔහු අදහස් කරන බව වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2471921848393138120

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item