කිම්ගේ නංගිගේ උපන්දින පාටිය [PHOTOS]
31 හැවිරිදි කෝල් පසුගියදා ඇගේ අලුත් පෙම්වතා වන ජේම්ස් හර්ඩ්න්ගේ උපන්දින සාදය සඳහා එකතු වී සිටියේ ඉතා ආකර්ශනිය ඇඳුමකින් සැරසියි. බොහෝ සේ ශරී...
https://www.sathhanda.com/2015/08/kole-kardeshian-birthday-party-photos.html
31 හැවිරිදි කෝල් පසුගියදා ඇගේ අලුත් පෙම්වතා වන ජේම්ස් හර්ඩ්න්ගේ උපන්දින සාදය සඳහා එකතු වී සිටියේ ඉතා ආකර්ශනිය ඇඳුමකින් සැරසියි. බොහෝ සේ ශරීරිය නිරාවරණය වන සේ සුදුපැහැති ඇඳුමකින් සැරසී සිටි කෝල් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වුණා.
මෙම උපන්දිඅන් සාදයට සුපිරි තරු විශාල ප්‍රමාණයක් වගේම කෝල්ගේ නැගණිය වන කිම් සහ මව ඇතුළු පවුලේ සියලු දෙනා සහභාගි වී තිබෙනවා. ඒ සියලු දෙනාම සුදු ඇඳුමකින් සැරසී සිටීම මෙම සාදයේ විශේෂත්වයක් විය. කාර්ඩිශන් පවුලේ සියලු දෙනාත් සමග රුපවාහිනී රියැලිටි වැඩසටහන් ක්ෂේත්‍රයට පැමිණෙන කෝල් මේ වෙනකොට ඇමරිකාවේ ජනප්‍රිය රූපවාහිනී රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්.
ඇය 2009 වසරේ පැසි පන්දු ක්‍රීඩකයෙකු සමග විවාහ වුවත් පසුව එම විවාහය දික්කසදයකින් කෙලවර වෙනවා. ඇගේ අලුත් පෙම්වතා වන ජේම්ස් හර්ඩ්න් සමග සම්බන්දතාවය ඇරඹෙන්නේ ඉතා මෑතකදියි.


Related