ආණ්ඩුවේ වාහන බලෙන් ගත් අපේක්ෂකයන්ට ලක්ෂ 3ක දඩ - මහින්ද නියම කරයි
මුදල් ගෙවීමෙන් තොරව රජයේ වාහන භාවිත කළ මැති ඇමැති අපේක්ෂකයන්ගෙන් හා එම හිමිකම නොමැතිව රජයේ වාහන භාවිතා කළ අපේක්ෂකයන්ගෙන් එක් මසකට රුපියල් ල...
https://www.sathhanda.com/2015/08/mahinda-deshapriya_23.html?m=0
එම මුදල වැටුපෙන් හෝ විශ්රාම වැටුපෙන් අයකර ගන්නා ලෙසද යෝජනා කිරීමට කොමසාරිස්වරයා තීරණය කර ඇත. මහ මැතිවරණයේදී අපේක්ෂකයන් මෙලෙස මුදල් නොගෙවා හා හිමිකම් නොමැතිව වාහන පාවිච්චි කරනා බවට මැතිවරණ කොමසාරිස්වරයා වෙත කළ පැමිණිලි අනුව මෙම තීරණය ගෙන තිබෙන බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.


Related