රනිල් බලයට ආවොත් උතුරට යන්න වෙන්නේ වීසා අරන්- මහින්ද
රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට බලය ලබා දුන්නොත් ඔවුන් දෙමළ සන්ධානයේ ඉල්ලීම් ඉටුකර ඊළාම් රාජ්‍යයක් හෝ ෙµඩරල් රාජ්‍යයක...
https://www.sathhanda.com/2015/08/mahinda-rajapaksa-at-chilaw.html?m=0
මඩු පල්ලිය වඳින්න යන්න බිය සැක තිබූ යුගය නිමා කළ අපි රට එක්සේසත් කළා.තව වසර දෙකක් අපිට රට පාලනය කරන්න හැකි වුණා නම් ජනතාව අතරට මුදල් යන ක්‍රමයක් අපි ඇති කරනවා. නමුත් අද අපි රටේ ඇති කරපු සංවර්ධනය නතර කරලා විශාල පිරිසකට රැකියා අහිමි කරලා. යෑයි ද රාජපක්ෂ මහතා එහිදී පැවැසීය.


Related