සිවිල් ක්‍රියාකාරීන් මහින්ද වටා එක්වේ - ගිවිසුමකට අත්සන් කරයි

ප්‍රතිජීවනය' සිවිල් සමාජ සම්මුතියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ සිවිල් සමාජ 128 ක් බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රයේදී අද (...

ප්‍රතිජීවනය' සිවිල් සමාජ සම්මුතියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ සිවිල් සමාජ 128 ක් බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රයේදී අද (12දා) සවස අත්සන් තැබීය.

ජාතික ආරක්ෂාව, හරිත ආර්ථිකය, ජාතික සමගිය, නීතියේ ආධිපත්‍යය හා සමාජ සමානාත්මතාව, ජාතික ප්‍රතිපත්තිය, දේශපාලන ප්‍රතිසංස්කරණය, සමාජ සුරක්ෂිතතාව, දරිද්‍රතාව යන අට වැදෑරුම් වැඩපිළිවෙළ මෙහි අන්තර්ගතය.

සිවිල් සමාජ නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.






























මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1339871304617091493

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item