මෛත්රී-රනිල් සංස්කරණය කල අභයගිරි විහාරයේ චිත්ර වල - එකත් විකුණන් කන්න හදයි
වසර ගණනාවක් පුරා සංස්කරණය කිරීමෙන් පසුගියදා ජනාධිපතිතුමන් විසින් විවෘත කරනු ලැබූ අභයගිරි විහාරයේ සිතුවම් අතර මෛත්රී-රනිල් සුසංයෝගයේ සිතුවම...
https://www.sathhanda.com/2015/08/maithree-ranil-abhayagiriya-paitings.html?m=0
වසර ගණනාවක් පුරා සංස්කරණය කිරීමෙන් පසුගියදා ජනාධිපතිතුමන් විසින් විවෘත කරනු ලැබූ අභයගිරි විහාරයේ සිතුවම් අතර මෛත්රී-රනිල් සුසංයෝගයේ සිතුවමක්ද වේ. මෙම සිතුවම මෙරට උරුමයන් ගැන සැලකිලිමත් වන බොහෝ දෙනාගේ ගැරහුමට හේතු වී තිබේ. සම්ප්රදායක් ලෙස දෙසපලඥයන්ගේ සිතුවම් පන්සල්වල සිතුවම් නොකරනවා මෙන්ම තාවකාලිකව පිහිටුවාගත් මෙම ආණ්ඩුවෙන් මෙය සිදු කරාක් මෙන් මැතිවරණය ඉලක්ක කරගෙන කර තිබෙන මෙන ක්රියාව බොහෝ පිරිස් පිළිකුලෙන් හෙළ දකි. අප වෙත අදහස් දැක්වූවන් පැවසුයේ රනිල්ට නම් මේවා ගැන හැගීමක් නැති උනත් මෛත්රී, තම රටේ උරුමයක් විකුණා දේශපාලනය කිරීමට තරම් පහත් තත්වයට පත්වුයේ කෙස්ද යන්න ගැටළුවක් බවය.
එම සිතුවම් පහතින්







Related