නව පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට නොමිලේම සම්බාහන සේවාවක්
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සම්භාහන අවශ්‍යතා නොමිලේ සපුරා දීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. මේ අනුව ශීර්ෂ සම්භාහනය, පාද සම්භාහනය, ...

https://www.sathhanda.com/2015/08/massage-and-spa-service-for-sri-lankan-ministers.html
මේ අනුව ශීර්ෂ සම්භාහනය, පාද සම්භාහනය, පූර්ණ සිරුර සම්භාහනය, අධික තරබාරුවට ප්‍රතිකාර සහ රූපලාවන්‍ය ආදී කටයුතු නොමිලේ ලබා ගැනීමේ හැකියාව උදා වී ඇති බව පැවසේ.
රජයේ නිවාඩු දින හැරුණු කොට අනෙකුත් සියලූම දිනයන් හීදි පෙරවරු 8 ත් පස්වරු 4 ත් අතර පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් හට මෙම සේවා ලබා ගත හැකි බව වාර්තා වන අතර ආයූර්වේද දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන "හෙළ වෙද පුනරුද" නම් ආයූර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය හරහා සැලසෙන සේවාවක් ලෙස මෙම සේවාවන් ලබා දෙන බව යි වාර්තා වන්නේ.
Related