වැඩිම මැතිවරණ පැමිණිලි එජාපයට එරෙහිව
මේ වනවිට වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව බව පැෆරල් සංවිධානය සඳහන් කළේය. එහි විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච...

https://www.sathhanda.com/2015/08/pafffrel.html
අද (12දා) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත්ව තිබෙන්නේද එක්සත් ජාතික පක්ෂය බවයි.
එම පක්ෂය පීඩාවට ලක්වුණු අවස්ථා 62ක්ද, එජනිස 45 ක්ද, ජවිපෙ 08 ක්ද සහ වෙනත් පක්ෂ අවස්ථා 10 ක්ද පීඩාවට ලක්ව ඇතැයි ඔහු කීය.
Related