ජනාධිපති ලේකම්ලා ඉවත් කිරීම ගැන අප සතුටු නෑ - පැෆරල්
අවසාන මොහොතේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රීලනිපයේ ලේකම්වරුන් ඉවත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වීම අනුමත කළ නොහැකි...

https://www.sathhanda.com/2015/08/paffrel-rohana-hettiarachchi.html
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඒ මහතා,
“ජනාධිපතිවරයා දේශපාලන පක්ෂයක නායකයෙක් වුවත් එම කාර්යය නොකළ යුතුව තිබුණා. මැතිවරණ පූර්ව කාලයේදී එතුමා නිහඬව සිටියා සේ ඒ වෙලාවේදීත් නිහඬව සිටියානම් හොඳයි” යනුවෙන් පවසා සිටියේය.
Related