එජාපය පරදින බව දැනී චම්පික-රතන හිමි චන්දෙන් පසු සන්ධානයට එක්වීමට සාකච්චා
එළඹෙන මැතිවරණයේ එජාපයට අවාසි සහගත බව දැනී චම්පික සහ රතන හිමියන් යලිත් සන්ධානයට එක්වීමට සන්ධානයේ ප්රබල පුද්ගලයන් කිහිප දෙනෙකු සමග හොර රහ...
https://www.sathhanda.com/2015/08/patali-champika-ranawaka-rathana-thero.html?m=0
එළඹෙන මැතිවරණයේ එජාපයට අවාසි සහගත බව දැනී චම්පික සහ රතන හිමියන් යලිත් සන්ධානයට එක්වීමට සන්ධානයේ ප්රබල පුද්ගලයන් කිහිප දෙනෙකු සමග හොර රහසේ සාකච්චා වට කීපයක් පවත්වා ඇති බව ඉතා විශ්වාස වන්ත මාර්ගයකින් වාර්තා වේ.
මෙයට තවත් හේතුවක් වී ඇත්තේ, රතන හිමියන් එජාපයේ ජාතික ලයිස්තුවේ දෙවෙනියට යෝජිත වුවද, ප්රතිපත්ති කාරණාවක් මත එජාපය පැවිදි පාර්ශ්වයට අසන ලබා නොදෙන බවට ගෙන ඇති තීරණයයි, මෙය වෙනස් කිරීමට එජාපයේ ඉහල පිරිස් දැඩි විරුද්ධත්වයක් දක්වන බවත් වාර්තා වේ. මේම සාකච්චා ගැන ආරංචි වී එජාපයේ කොළඹ දිස්ත්රික් අපේක්ෂකයන් දැඩි ලෙස චම්පිකට පහ ගැසීමට පටන් ගෙන තිබේ.


Related