සම්බන්ධන් රනිල්ගේ ආණ්ඩුව පිහිටුවන්න එකතු වෙන ලකුණු
සිය පක්ෂය අලුත් ආණ්ඩුව සමග සහයෝගයෙන් වැඩ කිරීමට සුදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා බී.බී.සී.යට පවසා ඇත. ඔහු මෙසේ ප...
https://www.sathhanda.com/2015/08/r-sampanthan.html?m=0
ඔහු මෙසේ පවසා ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකමුතුව එක් ආණ්ඩුවක් පිහිටුවීමට සැමට කර ඇති ආරාධනාව පිළිගෙන අලුත් ආණ්ඩුව සමග එක්වන්නේදැයි කියා බී.බී.සී.ය යොමු කළ පැනයට පිළිතුරු ලෙසිනි.
ජනතා තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සිය පක්ෂය නව ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇති නමුත් නව ආණ්ඩුවේ ඇමති ධුර භාරගැනීම සම්බන්ධයෙන් සිය පක්ෂය තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සම්බන්ධන් මහතා වැඩිදුරටත් පවසා ඇත.
එහෙත් අපවෙත වාර්තා වන්නේ සම්බන්ධන් රනිල්ට සහයෝගය සක්වීමට සාකච්චා පවත්වමින් ඇති බවය.
එහෙත් අපවෙත වාර්තා වන්නේ සම්බන්ධන් රනිල්ට සහයෝගය සක්වීමට සාකච්චා පවත්වමින් ඇති බවය.

Related