ෆොන්සේකා හෝදාගෙන යයී
මෙවර මැතිවරණයේ පසුබෑමට ලක් වූ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කැපී පෙනේ. එම පක්ෂය 2010 මහා ...
https://www.sathhanda.com/2015/08/sarath-fonseka_19.html?m=0
නමුත් මෙවර මැතිවරණයේ දී කිසිදු ආසනයක් දිනා ගැනීමට එයට නොහැකි වීම නිසා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ. එම පක්ෂයට මුළු ලංකාවෙන් ම ලබා ගත හැකි වී ඇත්තේ ඡන්ද තිස් දහසකට ආසන්න සංඛ්‍යාවකි. ජවිපෙ සමග තරග කර ආසන හතක් දිනා ගත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට කිසිම ආසනයක් දිනා ගැනීමට පමණක් නොව තම ඡන්ද පදනම සෝදාපාළුවට ලක් වීම වළක්වා ගැනීමට වත් හැකියාවක් ලැබී නැති බව ද මේ ප්‍රතිපලයෙන් පැහැදිලි වේ.

Related