අභිරහස් මල සිරුරු: රාජගිරියේ ඇලකින් මල සිරුරක් හමුවෙයි

රාජගිරිය, මාදින්නාගොඩ - කොළොන්න අතුරු ඇළ මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ. 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත වැලි...

රාජගිරිය, මාදින්නාගොඩ - කොළොන්න අතුරු ඇළ මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත වැලිකඩ පොලිසිය විසින් අද පස්වරුවේ එම මළසිරුර සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8328118822151988346

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item