තෙල් ගහන්න කියල අව රමපෝසා, කොටි නීති උපදේශකයා කටුනායකදී රහස් සාකච්චාවක

කොටි සංවිධානයේ නීති උපදේශකවරයෙකු හා නීතීඥවරයෙක් ලෙස එකල කටයුතු කල දෙමළ ජාතික සන්ධානයේ ක‍්‍රියාකාරිකයෙකු වන නීතීඥ රත්නවේල් පසුගියදා කටුනා...

කොටි සංවිධානයේ නීති උපදේශකවරයෙකු හා නීතීඥවරයෙක් ලෙස එකල කටයුතු කල දෙමළ ජාතික සන්ධානයේ ක‍්‍රියාකාරිකයෙකු වන නීතීඥ රත්නවේල් පසුගියදා කටුනායක ගුවන් තොටුපලේදී දකුණු අප‍්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝසා හමු වී සාකච්චා කර ඇතැයි වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් ඔහුට ගුවන් තොටුපලේ විශේෂ ප‍්‍රභූ පර්යන්තෙයෙන් අතුලූ වීමටද ඉඩ ලැබී තිබේ.

මෙරට නවතම විශේෂ නියෝජිතයා වන සිරිල් රමපෝසා පසුගියදා ජපානය බලා ගියේ කලින් මෙරට විශේෂ නියෝජිතයාව සිටි යසුෂි අකාෂි මුණ ගැසීමටයි.

එහි යන ගමනේදී කටුනායක ගුවන් තොටුපලේදී පැය කිහිපයක් නැවතී විශේෂ පුද්ගලයින් කිහිප දෙනෙකු හමුවූ බවද වාර්තා විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8230647583096648422

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item