දයාසිරි සමුගනියි
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව සිටින හිටපු වයඹ පළාත් මහ අමාත්‍ය දයාසිරි ජයසේකර වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරයෙන් ස...

https://www.sathhanda.com/2015/08/dayasiri-jayasekara-last-day-at-office.html
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව සිටින හිටපු වයඹ පළාත් මහ අමාත්‍ය දයාසිරි ජයසේකර වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යධුරයෙන් සමුගැනීමට කටයුතු කළේය.
පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් සංවිධානය කළේය. එක්සත් ජාතික පක්ෂයේ සිට සන්ධානයට එක්වූ දයාසිරි ජයසේකර වයඹ පළාත් සභාවට තරග කර වැඩිම මනාප ලබමින් එහි ප්‍රධාන අමාත්‍යධුරයට පත්විය.
Related