'මම කවදාවත් කොටින්ට සල්ලි දුන්නේ නෑ' රනිල් පවසයි. එහෙත් එජාපය අයුධ නොදුන් බව නොපවසයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුට පක්ෂපාතී පිරිස් පවසන පරිදි දෙමළ ජාතික සන්ධානය සමග කිසිදු ගිවිසුමක් තමන් අත්සන් කර නොමැති බව අග්...

https://www.sathhanda.com/2015/08/ranil-wckramasinghe.html?m=0
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පැවසූවේ ඊයේ (13) කොළඹ පදනම් ආයතනයේදී එක්සත් ජාතික පෙරමුණ මැතිවරණයට පෙර පැවැත්වූ අවසන් මාධ්‍ය හමුවට එක්වෙමින් ය.
තමා කිසි දිනක කොටි සංවිධානයට මුදල් ලබා දී නොමැති බව පැවසූ අගමැතිවරයා 2005 ජනාධිපතිවරණයේ දී සහය දැක්වීමට තමාට කොටි සංවිධානය ඉදිරිපත් කළ ෆෙඩරල් යෝජනාවට ද එකඟ නොවූ බව පැවසුවේය.
Related