මෝඩ රනිල්ගේ තුට්ටු දෙකේ තුප්පහි වැඩ - මත්තල ගුවන් තොටේ වී ගබඩාවක් කරන්න උපදෙස් දෙයි
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීම සඳහා පහසුකම් සොයා බැලීමට වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කලමනාකරු ඩබ්ලිව් එස් තිලකරත්න මහතාට වී අ...

https://www.sathhanda.com/2015/08/ranil-wickramasinghe-decision-about-mattala.html
දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය සතු ගබඩා සියල්ල පිරී පවතින හෙයින් යල් කන්නයේ වී මිල දී ගැනීම අගෝස්තු 20 වැනිදායින් ආරම්භ කෙරෙන හෙයින් පිරී ඇති ගබඩාවල වී තොග මත්තල ගුවන්තොටුපොළේ ගබඩා කිරීමෙන් ගබා හිස් කර වී මිල දී ගැනීමට ක්‍රියා කිරීම මෙහි අරමුණ ලෙස සදහන් කර ඇත.
මේ පිළිබඳව අප කල සොයා බලීමදී හෙලිවුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මත්තල වී ගබඩා කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවය. මත්තල නාග සිටුවීම වෙනුවට එය විනාශ කරමින් තම පාක්ෂිකයාගේ ස්වයං වින්දනය සඳහා කරනු ලබන මෙම තුප්පහි වැඩ රටට හිතැති සියලු ජනයා දැඩි ලෙස හෙළ දකී.
මේ සම්බන්ධව මත්තල ගුවන් තොටුපොළ සුරැකීමේ සංවිධානය මගින් මත්තල ගුවන්තොටුපොළ් වී ගබඩා කිරීම සම්බන්ධව සිය විරෝධය පල කර සිටිති.
Related