17 වැනිදාත් ඉන් පසුවත් සන්සුන්ව සිටින්න - රනිල් වික්‍රමසිංහ

මෙවර මහ මැතිවරණය පැවැත්වෙන ලබන 17 වැනි දින සහ ඉන් පසුවද සාමකාමීව සහ සන්සුන්ව සිටින්නැයි එක්‌සත් ජාතික පක්‍ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ ...

මෙවර මහ මැතිවරණය පැවැත්වෙන ලබන 17 වැනි දින සහ ඉන් පසුවද සාමකාමීව සහ සන්සුන්ව සිටින්නැයි එක්‌සත් ජාතික පක්‍ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් අගමැතිවරයා මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

මහ මැතිවරණය පැවැත්තවෙන අගෝස්‌තු 17 වැනි දින ද, ඉන් පසුව ද මෙම සාමකාමී තත්ත්වය දිගටම පවත්වා ගැනීමට එම නිලධාරීන්ට අවශ්‍ය සහය ලබාදෙන මෙන් ද, සන්සුන්ව ජයග්‍රහණ සමරන මෙන් ද එක්‌සත් ජාතික පාක්‌ෂිකයන් ප්‍රමුඛ සමස්‌ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5175226580998617241

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item