සියදිවි හානි කර ගැනීමට උත්සාහ දැරූ තරුණියක් බේරා ගැනීමේ ඩියෝවක්
අසර්බායිජාන් රාජ්‍යයේ නාගරික ප්‍රදේශයක පිහිටා ඇති මහල් නිවාස සංකීර්ණයක ඉහළ මාලයක සිට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ තරුණියක්ව පුද්ගලයෙ...
https://www.sathhanda.com/2015/08/rescue-from-suicide.html?m=0
අසර්බායිජාන් රාජ්‍යයේ නාගරික ප්‍රදේශයක පිහිටා ඇති මහල් නිවාස සංකීර්ණයක ඉහළ මාලයක සිට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කළ තරුණියක්ව පුද්ගලයෙකු විසින් බේරාගෙන තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ සියදිවි හානි කර ගැනීමට දැරූ තරුණියගේ නිවස අසළ සිටි තවත් අසල්වැසියෙකු විසින් මෙලෙස ඇය බේරාගත් බවයි. මෙලෙස එම තරුණිය සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


Related