රුවන් විජේවර්ධනගේ රථ පෙළට හසුව අයෙක් මරුට අයෙක් රෝහලේ
රුවන් විජේවර්ධනගේ රිය පෙළට හසුව පසුගිය දා රාගමදී යතුරු පැදියක ගමන් ගත් දෙදෙනෙකුගේ එක් අයෙක් මිය ගොස් තවත් අයෙක් අසාධ්‍යව රෝහල් ගතව ඇතැයි වා...

https://www.sathhanda.com/2015/08/ruwan-wijewardene-car-accident.html
මෙම සිදුවීම මාධ්‍ය මගින් ප්‍රචාරය වීම වැලැක්වීමට පියවර ගෙන ඇති අතර මෙතෙක් ඒ පිළිබද සියලු තොරතුරු වසන් කර තැබීමට ඔහුගේ පාර්ශවයන් කටයුතු කොට ඇති බවද වාර්තාවේ.
සිදුවීමේ මියගොස් ඇත්තේ විදෙස් ගතව සිට ලංකාවට පැමිණි අයෙක් වන අතර තවත් පුද්ගලයෙකුගේ අතක් කැඩී ඔහුද රෝහල් ගතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර සිටී.
Related