සජිත්ගේ ආසනය පරාදයි

2015 මහ මැතිවරණ නිල ඡන්ද ප්‍රතිඵල අනුව තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාශයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ අතර එහි දී ඡන්ද 63,950 ක් ලබාගෙ...

2015 මහ මැතිවරණ නිල ඡන්ද ප්‍රතිඵල අනුව තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාශයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ අතර එහි දී ඡන්ද 63,950 ක් ලබාගෙන තිබේ.

එය සටහන් වූයේ 51.31%ක ඡන්ද ප්‍රතිශතයක් ලෙසය. 

එම මැතිවරණ කොට්ඨාශයෙන් ඡන්ද 48,184 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට දෙවැනි ස්ථානයට පැමිණ තිබේ.

තිස්සමහාරාම ආසනය එජාප සංවිධායක ලෙස කටයුතු කරනුයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 719062852260607628

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item