රනිල් හිතා මතා සජිත්ගේ අගමැති සිහිනය බොඳකර හරි
නව ආණ්ඩුවෙහි ඇමතිධුර සම්බන්ධයෙන් වන කථිකාව මේ වනවිට නව මුහුණුවරක් ගනිමින් පවතින බව වාර්තාවේ. ඒ අනුව අදළා අමාත්‍යංශයන්හි විෂය පථය බෙදී යාම...
https://www.sathhanda.com/2015/08/sajith-premadasa.html
නව ආණ්ඩුවෙහි ඇමතිධුර සම්බන්ධයෙන් වන කථිකාව මේ වනවිට නව මුහුණුවරක් ගනිමින් පවතින බව වාර්තාවේ. ඒ අනුව අදළා අමාත්‍යංශයන්හි විෂය පථය බෙදී යාමේදී පෙර පැවැති අමාත්‍ය ධුර අහෝසි කරනු ලැබ ඇති අතර තවත් අමාත්‍යංශයන්හි විෂය පථය වෙනස් කිරිමටද තීරණය කොට ඇත.
මින් වඩාත් කතා බහට ලක්වන ඇමැතිධුරය වන සජිත් ප්‍රේමදාසට හිමි ව තිබූ සමෘද්ධි අමාත්‍යංශ්‍ය මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශයට ලබාදී ඇත. කෙසේ නමුත් ඔහු මැතිවරණ වේදිකාවේදී හා වෙනත් සාකච්ඡාවන්හිදී නිවාස ඉදිරිකිරීම් හා සමෘද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පස් අවුරුද්ධ සදහාද සැලසුම් සකස් කොට තිබුනේය.
ඔහු තම පියාගේ අඩිපාරේ යමින් අනාගත අගමැති ධුරය සදහා සිහින දකිමින් සිටියේ මෙම සමෘද්ධි අමාත්‍යංශය හරහාය. එහෙත් පවතින ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ සජිත් හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය නොකිරිම විසින් වෙනත් පාර්ශවයන්ගේ ඉල්ලීම්වලට අවධානය යොමු කිරිමට සිදුව ඇති බවත්ය.


Related