මහින්දට කෙලවන්න ගිහින් නා ගත් යහපාලනය
අද මධ්‍යම රාත්‍රීයේ සිට ඡන්ද ප්‍රචාරණ කටයුතු නිමාවන නිසා පිළිතුරු ලබාදීමට කාළයක් ඉතුරු නොවන බැවින් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා පෙරකරන ල...

https://www.sathhanda.com/2015/08/silumina-news-paper.html
අද මධ්‍යම රාත්‍රීයේ සිට ඡන්ද ප්‍රචාරණ කටයුතු නිමාවන නිසා පිළිතුරු ලබාදීමට කාළයක් ඉතුරු නොවන බැවින් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා පෙරකරන ලද ප්‍රකාශයක් අලුතින් කළාසේ පෙන්වමින් ප්‍රචාරය කර මහින්ද වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සංධානයට වැටෙන ඡන්ද ප්‍රමාණය වැළැක්වීම සඳහා සිළුමිණ පුවත්පත හරහා එජාපය ගත් නිර්ලජ්ජිත උත්සාහය ඔවුන්ගේම අතපසුවීමකින් හෙළිදරව් වී ඇත.
මැතිවරණ නීති නිසාසියලුම ඉරිදා පුවත් පත් සිකුරාදා දිනයේ නිකුත් කිරීමට තීරණය කර තිබුණි. ඉරිදා සංග්‍රහය ලෙස මුද්‍රණයකර ඇති මෙම පුවත්පතේ සකස්කළ ප්‍රවෘතිය සමඟ
එම ප්‍රවෘතිය පළවූ දිනයේ අනෙකුත් පුවත්පත් වාර්තාද අතපසුවීමකින් පළවීම නිසා
මෙම කූට උපාය හෙළිවිය.
Related