ශ්‍රීලනිප 10කට විනය පරීක්ෂණ

මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට පත් වී සිටින ශ‍්‍රීලනිප 10 දෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමට එම පක්‍ෂය තීරණය කර තිබේ. ඒ ආකාරය...

මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට පත් වී සිටින ශ‍්‍රීලනිප 10 දෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමට එම පක්‍ෂය තීරණය කර තිබේ.

ඒ ආකාරයෙන් එම පිරිසට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වෙන්නේ ගෙවුණු කාලයේදී පක්ෂයේ තීන්දු තීරණ වලට පටහැනිව යමින් කටයුතු කිරීම පක්ෂයේ එකගතා විවේචනය කරමින් මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීම යනාදී හේතු මතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6390010250234075233

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item