කොළඹදී සුපිරි හමර් රථයක් අනතුරට පත්ව කුඩුපට්ටම් වී තිබූ හැටි[PHOTOS]
කොළඹ නෙළුම් පොකුණු අසලදී ඊයේ (29) රාත්රී් සුපිරි හමර් රථයක් අනතුරට පත්වී තිබෙනවා. එය තවත් වාහනයකද ගැටී ඇති අතර පසුව පෙරළී තිබෙනවා. අවට ...
https://www.sathhanda.com/2015/08/sri-lanka-colombo-hummer-accedent.html
කොළඹ නෙළුම් පොකුණු අසලදී ඊයේ (29) රාත්රී් සුපිරි හමර් රථයක් අනතුරට පත්වී තිබෙනවා.
එය තවත් වාහනයකද ගැටී ඇති අතර පසුව පෙරළී තිබෙනවා. අවට පිරිස් පැමිණ පෙරළුනු වාහනය කෙලින් කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තාවන්නේ. මෙම සුපිරි වාහනයක වටිනාකම රුපියල් කෝටි 5ක් පමණ වන බවයි පැවසෙන්නේ.
කෙසේ නමුත් මෙයින් තුවලා ලැබූ අය පිළිබඳව තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.


Related