නවතම දත්ත සහිත සමීක්ෂණ වාර්තාව - සන්ධානය ඉදිරියෙන්
Sri Lankan Academics for Free and Fair Election (SAFFE) ආයතනය මගින් මෙවර මැතිවරණය සම්බන්දයෙන් සිදු කරනු ලැබූ අපක්ෂපාති සමීක්ෂණ වාර්තාවක් ...

https://www.sathhanda.com/2015/08/sri-lanka-genaral-election-2015-survey-results-SAFFE.html
Sri Lankan Academics for Free and Fair Election (SAFFE) ආයතනය මගින් මෙවර මැතිවරණය සම්බන්දයෙන් සිදු කරනු ලැබූ අපක්ෂපාති සමීක්ෂණ වාර්තාවක් නිකුත් කර තිබේ. සමස්ත ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 22ක් අවනය වන පරිදි භාෂා තුනෙන්ම සිදු කර ඇති එම වාර්තාවට අනුව සන්ධානය අසන 117කට අසන්න ගණනකුත් එජාපය අසන 83 කට අසන්න ගණනකුත් ලබා ගන්නා බවට නිගමය කර තිබේ. එම සමීක්ෂණ වාර්තාව දත්ත සහිතව පහතින් දැක්වේ.

Related