මහින්දගේ ආරක්ෂාව අඩුකරන්නැයි ඉල්ලු පෙත්සම ඉල්ලා අස්කරගනියි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරිමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොණු...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරිමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොණු කර තිබූ මූලික අයිතාවාසිකම් පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බැවින් අදාළ පෙත්සම තවදුරටත් විභාග කිරිම අවශ්‍ය නොවන බව දැන් වූ පැමිණිලි පාර්ශවයේ නීතීඥවරුන් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට කළ ඉල්ලීමට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ අනුමැතිය හිමි වූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1204081185691649419

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item