රට කරවන්න අවසන් ප්‍රථිපලය
ඊයේ දින පැවැත්වූ 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ අවසන් ප‍්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡුන්ද 5,098,927ක් ලබා ආසන 93ක් දිනා ගත් එජාපය...

https://www.sathhanda.com/2015/08/sri-lanka-general-election-2015-final-results.html
ඒ අනුව ඡුන්ද 5,098,927ක් ලබා ආසන 93ක් දිනා ගත් එජාපය ජාතික ලයිස්තුවේ 13ක්ද සමඟින් ආසන 106ක් ලබා සිටී.
සන්ධානය ඡුන්ද 4,732,669ක් ලබා ආසන දිනා ගත් ආසන 83ට ජාතික ලයිස්තුවෙන් එක් වූ ආසන 12ද සමඟින් දිනා ඇති මන්ත‍්‍රී ධුර ගණන 95කි.
දෙමළ ජාතික සන්ධානය ආසන 14ක් දිනද්දී ජවිපෙ ඡන්ද 543,944කක් ලබමින් දිනූ ආසන 04ට ජාතික ලයිස්තුවෙන් එක් වූ 02ද සමඟ මන්ත‍්‍රී ධුර 06කි.
දෙමල්ල ජාතික සන්ධානය තුන්වන බලවේගය වේ. බලාපොරොත්තු වූ ලෙස ජනතා විමුක්ති පෙරමුණ ලබා ගෙන නැත. එය මහා පසු බෑමක් ලෙස සටහන් වේ.
දෙමල්ල ජාතික සන්ධානය තුන්වන බලවේගය වේ. බලාපොරොත්තු වූ ලෙස ජනතා විමුක්ති පෙරමුණ ලබා ගෙන නැත. එය මහා පසු බෑමක් ලෙස සටහන් වේ.
Related