නාමල් හම්බන්තොටින් පෙරමුණට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල අනුව පෙරමුණ ගැනීමට සජිත් ප්‍රේමදාම හා නාමල් රාජපක්ෂ සමත්ව තිබේ.  එක්සත් ජනතා නිදහස් සන්ධානය ...

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල අනුව පෙරමුණ ගැනීමට සජිත් ප්‍රේමදාම හා නාමල් රාජපක්ෂ සමත්ව තිබේ. 
එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත්‍රී ආසන හතරයි

1 නාමල් රාජපක්ෂ 127,201

2 මහින්ද අමරවීර 84,516

3 චමල් ජයන්ත රාජපක්ෂ 80,621

4 දෙනගම පතිරණගේ චානක දිනූෂාන් 51,939

5 අජිත් නිශාන්ත රාජපක්ෂ 41,074

6 නිරූපමා දීපිකා රාජපක්ෂ 31,225

7 වේහැල්ල කංකානම්ගේ ඉන්දික ජමින්ද්‍ර 27,264

8 හර්ෂ උදයකුමාර 16,356

9 එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු 16,253

10 අලුත්දුරගේ හේමසිරි නිශ්ශංක රන්දේව 5,450


ජනතා විමුක්ති පෙරමුණ - මන්ත්‍රීධුර එකයි

1 නිහාල් ගලප්පත්ති 12,162

2 අතුල වෙළඳගොඩ 6,340

3 අරවින්ද සෙනරත් විතාරණ 3,893

4 සිසිර කුමාර වාහලතන්ත්‍රී 3,100

5 කුමුදු සුජීව ප්‍රියන්ත 2,643


එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී සංඛ්‍යාව - දෙකයි

01 සජිත් ප්‍රේමදාස 112,645

02 දිලිප් වෙදආරච්චි 65,391

03 තෙන්නකොන් ගමගේ සේනාරත්න 43,751

04 කඳුකන්නගේ ආනන්ද කුලරත්න 27,816

05 සමරසිංහ ආරච්චිගේ සුජීවා 16,693

06 අතුල සේනාරත්න 14,665

07 පේදුරු ආරච්චිගේ සුජිත් මුතුකුමාරණ 13,170

08 මහින්ද පුෂ්පකුමාර පාතේගම 12,110

09 තල්විල විදාන කංකානම්ගේ ගාමිණී 10,548

10 ඒ.එල්.ඒ.ගුණතිලක 7,884




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4880834411901577884

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item