මෛත්‍රී හදිසියේ PSD ය විසුරුවා තම ආරක්ෂාව STF එකට බාරදීමට යයි

මැතිවරණයත් සමග රටේ පැන නැගී ඇති දැවැන්ත ආරක්ෂක කඩා වැටීම ජනාධිපතිගේ පුද්ගලික ආරක්ෂාව දකවාම දැනී තිබේ. තහවුරු කරනු ලැබූ වැදගත් බුද්ධි තොරතුර...

මැතිවරණයත් සමග රටේ පැන නැගී ඇති දැවැන්ත ආරක්ෂක කඩා වැටීම ජනාධිපතිගේ පුද්ගලික ආරක්ෂාව දකවාම දැනී තිබේ. තහවුරු කරනු ලැබූ වැදගත් බුද්ධි තොරතුරු පදනම් කර ගනිමින් ජනපති ආරක්ෂක අංශයේ සේවය කල 5000ක් පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කර ඒ වෙනුවට තම ආරක්ෂාව විශේෂ කාර්ය බලකායට බාරදී තිබේ.

එමෙන්ම පාතාලය මැඩලීම සදහාද විශේෂ කාර්ය බලකාය වෙත සෘජු නියෝග ලබාදී ඇති බවත් සඳහන් වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9061215142681497386

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item