දෙමළ ජනතාවට සම අයිතිය ලැබෙන්නේ ෆෙඩරල් පාලනයකින් - සුමන්තිරන්
සිංහල ජනතාවට සේම දෙමළ ජනතාවටද සම අයිතිය ලැබෙන්නේ ෆෙඩරල් පාලනයකින් බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික් අපේක්‍ෂක එම්. ඒ. සුමන්තිරන් මහ...

https://www.sathhanda.com/2015/08/sumanthiram-fedaral.html
ඒකීය රාජ්‍ය පාලනයකින් සුමන්තිරන් පීඩනයට පත්වන බව සුමන්තිරන් කියයි.
මෙරට ෆෙඩරල් පාලනයක් ඇති කිරීමට බටහිර රටවල් එකඟ වී ඇතැයිද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.
ෆෙඩරල් ලබාගැනීම සඳහා දෙමළ සන්ධානයට සහය ලබාදෙන ලෙස සුමන්තිරන් මහතා ප්‍රකාශ කර ඇත.
Related