සන්ධාන විශේෂ මාධ්‍ය හමුවට සියල්ල සූදානම්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (13) යැවූ ආන්දෝලනාත්මක ලිපිය පිළිබඳව සම්පූර්ණ හෙළිදරව්...

https://www.sathhanda.com/2015/08/upfa-special-press-conference.html?m=0
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (13) යැවූ ආන්දෝලනාත්මක ලිපිය පිළිබඳව සම්පූර්ණ හෙළිදරව්වක් මෙහි දී කිරීමට නියමිත බවත් මේ පිළිබඳව සන්ධානයේ තීරණය කුමක්දැයි ප්‍රකාශ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුවක් තව සුළු මොහොතකින් කොළඹ දී ආරම්භ වීමට නියමිතව තිබේ.
සන්ධානය නියෝජනය කරන සියළු පක්ෂවල නායකයින් මෙම විශේෂ මාධ්‍ය හමුවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
Related