පෙරළුණු ලොරියේ රියදුරා බේරා ගැනීමට පැය 7ක මෙහෙයුමක් [PHOTOS]

මන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මුහුදු මාළු රැගත් ලොරි රථයක් මහ උස්වැව මාර්ගයේදී පොදික්කට්ටුව පාලමෙන් ඉවතට පෙරලී යාමෙන් බරපතල ත...



මන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මුහුදු මාළු රැගත් ලොරි රථයක් මහ උස්වැව මාර්ගයේදී පොදික්කට්ටුව පාලමෙන් ඉවතට පෙරලී යාමෙන් බරපතල තුවාල ලබා ලොරි රථයේ සිරව සිටි රියදුරා ඉවතට ගැනීමට පැය හතක මෙහෙයුමක් අද (11) දියත් කරනු ලැබූ ආණමඩුව පොලිස් රථ වාහන අංශය පවසයි.

මෙසේ අනතුරට ලක්ව තිබුණේ මන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මුහුදු මාළු ප්ර වාහනය කල ලොරි රථයකි. අදාල ලොරි රථය මාන්නාරම සිට අනුරාධපුරය දක්වා පැමිණ අනුරාධපුර සිට කුරුණෑගල මාර්ගයෙන් ගල්ගමුවට පැමිණ පසුව ආණමඩුව නවගත්තේගම මාර්යෙන් කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී මහ උස්වැව පොදික්කට්ටුව වංගුවේදී ලොරි රථයේ වේගය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව කියයි.(වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන / පුත්තලම තීක්ෂණ ජයසුන්දර)






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1075783196261073894

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item