වටරැක විජිත හිමිට ඉල ඇට කැඩෙන්න ගහලා
වටරැක විජිත හිමියන් මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදී සිටිය දී භික්ෂූන් වහන්සේලා පිරිසකගේ අඩන්තේට්ටම් වලට ලක් වූ බවත් පොලිස් පහර දීමකට ලක්...
https://www.sathhanda.com/2015/08/watareka-vijitha-thero-assaulted.html?m=0
වටරැක විජිත හිමියන් මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදී සිටිය දී භික්ෂූන් වහන්සේලා පිරිසකගේ අඩන්තේට්ටම් වලට ලක් වූ බවත් පොලිස් පහර දීමකට ලක් වූ බවත් එහිමියන්ගේ නීතිවේදියා පවසයි.
මේ වන විට වටරැක විජිත හිමියන් රෝහල් ගත කර ඇති බවයි නීතීඥ සේනක පෙරේරා බීබීසීයට කියා සිටියේ.
කොළඹ කෙසෙල්වත්ත ප්රදේශයේ දී මෙම සිද්ධියට මුහුණ දී ඇති අතර අසල වූ විහාරස්ථානයකට වටරැක විජිත හිමියන් බලහත්කාරයෙන් ගෙන ගොස් හිරිහැර කර ඇති බවද ඔහු පැවසීය.


Related