යුද්ධය නැති රටේ යහපාලනයෙන් රට දෙකඩ වන හැටි! ග්‍රන්ථය දොරට වඩියි
යුද්ධය නැති රටේ යහපාලනයෙන් රට දෙකඩ වන හැටි! නමින් විමල් වීරවංශ මහතා විසින් රචිත ග්‍රන්ථයක් අද දින ව්හරමහා දේවි එළිමහන් රංග පීඨයේදී හිටපු ආර...

https://www.sathhanda.com/2015/08/wimal-weerawansa-book.html
යුද්ධය නැති රටේ යහපාලනයෙන් රට දෙකඩ වන හැටි! නමින් විමල් වීරවංශ මහතා විසින් රචිත ග්‍රන්ථයක් අද දින ව්හරමහා දේවි එළිමහන් රංග පීඨයේදී හිටපු ආරක්ෂක ලේඛම්ගෝඨාබය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.















මේ සෙනග දැක්කම හිතෙනවා අට පාස් නැති එවුන් තව මුන්ගේ ගෙවල්වල ඇති කියල. වීරවන්සේ ලියන්න කලින් ඒ ලෙවල් ලියන්න අනුන් ලියපු පොත් පිලිගන්නන්ට ඉස්සර !
ReplyDelete