මෙතෙක් කලක් නීතියක් නොතිබූ FCID යට පනතක් 22ක දා
මෙතෙක් කලක් විදිමත් නීතියක් යටතේ පිහිටුවා නොතිබූ දේශපාලන පලිගැනීම් සඳහා පමණක් ක්‍රියාත්මකවූ පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට එම කටයතු ඉටු...

https://www.sathhanda.com/2015/09/FCID-sri-lanka.html
මෙතෙක් කලක් විදිමත් නීතියක් යටතේ පිහිටුවා නොතිබූ දේශපාලන පලිගැනීම් සඳහා පමණක් ක්‍රියාත්මකවූ පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට එම කටයතු ඉටුකිරීමට පූර්ණ බලතල හිමිවන නවතම කෙටුම්පත ලබන 22 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම කෙටුම්පත අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්නගේ අධීක්‍ෂණය ඇතිව මේ වන විට සකස් කෙරෙමින් පවතින අතර එය මෙම සතිය අවසන් වීමට පෙර අගමැතිවරයා වෙත යොමු කෙරේ.
Related