40,000ක අතුරුදහන් වීම පිළිගන්න බෑ - LLRC
https://www.sathhanda.com/2015/09/LLRC-reject-40000-missing-in-sri-lanka.html
මෙහිදී ඔහු පවසා ඇත්තේ තම කොමිසමේ සාමාජිකයින් යුද්ධය පැවැති ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් විමර්ශන සිදු කළ බවයි.
එම වාර්තාවන්ට අනුව මානුෂිය මෙහෙයුම් අවසන් සටනේදී මියගොස් ඇත්තේ පුද්ගලයින් 7,700 ක් පමණ ප්‍රමාණයක් බව ද ඔහු සඳහන් කර ඇත.
කෙසේ වෙතත් ඔහු පවසන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව සකස් කිරීම සඳහා තම කොමිසමේ වාර්තාව සැලකිල්ලට ගෙන නොමැති බවයි.


Related