දුෂණයට ලක්වූ කතක් ගලුමුවදොරින් සොයාගනී - පාලිත තෙවරප්පෙරුමගේ මැදිහත්වීමෙන් පොලිසියට [VIDEO]
තමා රැකියාව කල ස්ථානයේ පිරිසක් විසින් දුෂණය කර පලවා හරිනු ලැබූ හම්බන්තොට ප්රදේශයේ කාන්තාවක් ගලුමුවදොරදී සොයාගෙන තිබෙනවා. ගලධාරි හෝට...
https://www.sathhanda.com/2015/09/Raped-woman-found-Galle-Face-by-Palitha-Thewarapperuma.html?m=0
තමා රැකියාව කල ස්ථානයේ පිරිසක් විසින් දුෂණය කර පලවා හරිනු ලැබූ හම්බන්තොට ප්රදේශයේ කාන්තාවක් ගලුමුවදොරදී සොයාගෙන තිබෙනවා.
ගලධාරි හෝටලයේ පැවති තම මිතුරෙකුගේ විවාහ උත්සවයකට සහබාගි වී ගාලුමෝදර පිටියට පැමිණි පාලිත තෙවරප්පෙරුම විසින් මෙසේ වැටී සිටි කාන්තාව දැක ඇති අතර පසුව සිහි විකල් තත්වයෙන් සිටි ඇය ගැන සොයා බලා ඇයව පොලිසියට බාරදීමට කටයුතු කර තිබේ. දැනගන්නට ලැබෙන පරිදි ඇය දින දෙකක් තිස්සේ මෙතන මෙසේ වැටී සිට ඇති අතර මෙතරම් ජනතාවක් සහ පොලිසිය ගමන් කරන ස්ථානයකදී කාගේත් අවධානයට යොමු නොවීම පුදුමයක් වේ.


Related