ආශා කුමාරි හෙවත් අක්ෂා සුදාරි තවත් පෙම්වතෙක් හොයාගෙන

පසුගිය කාලයේ ජනතා අප්‍රසාදයට පත් නිළියක් වන ගමගේ ආශා කුමාරි හෙවත් අක්ෂා සුදාරිගේ අලුත් පෙම්වතා බවට පත්ව ඇත්තේ ශේමන් නැමැත්තෙක් බව වාර්තා වේ. ශේමන් විවාහකයෙක් බවත් පැවසෙන අතර, ඔහු සිය පළමු විවාහයෙන් දික්කසාද වී අක්ෂා විවාහකර ගැනීමට යන බවද පැවසේ.

ගමගේ ආශා කුමාරි හෙවත් අක්ෂා මීට පෙර හාදවී සිටියේ බොලිවුඩ් නළු විවේක් ඔබ්රොයිගේ, නර්තන රචක (choreographer) අෂීස් සමඟ බවද වාර්තා වේ. ගමගේ ආශා කුමාරි ලෙස හැදින්වෙන්නේද අක්ෂා සුධාරි වන අතර, චෙන්නායිහි පදිංචි ගෝපිරාජ් කවලන්ගිල් වඩක්කිපාත් නැමැති ඉන්දියන් ජාතිකයාගේ පෙම්වතිය ලෙස සිටිමින් ඔහු රවටා ඔහුගෙන් කොටි 14ක මුදලක් ලබාගත් බවට අදාල ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි.

අදාල පැමිණිල්ලට අනුව අක්ෂා මේවන විට සිටින්නේ රුපියල් ලක්‍ෂ 300ක ශරීර ඇප සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මතය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 6496798028607845371

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item