අතුරුගිරියේ දරුණු අනතුරක් - 4ක් එතනම [UPDATED]

අතුරුගිරිය කොස්කඳවිල ප්‍රදේශයේ අද (25) උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍...

අතුරුගිරිය කොස්කඳවිල ප්‍රදේශයේ අද (25) උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ බස් රථයක් සහ 5 දෙනෙකු ගමන්කළ  ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවයි.

ත්‍රිරෝධ රථයේ ගමන් ගත් සිවුදෙනෙකු අනතුරින් එතනම  මියගොස් තිබෙනවා.



අතුරුගිරිය අනතුරින් දරුවෙක් ඇතුළු සිව් දෙනෙක් මරුට



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2934345387056489254

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item