ඌව පළාත් සභාවේ බලය සන්ධානයට
ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චාමර සම්පත් පත්කෙට ඇති බව වාර්තාවෙයි. හිටපු මහ ඇමති හරින් ප්රනාන්දු මහතා පාර්...
https://www.sathhanda.com/2015/09/chamara-sampath.html?m=0
ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චාමර සම්පත් පත්කෙට ඇති බව වාර්තාවෙයි.
හිටපු මහ ඇමති හරින් ප්රනාන්දු මහතා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට පාර්ලිමේන්තුවට තේරි පත්විමෙන් පසුව ඔහු මහ ඇමතිතනතුරින් ඉවත්විය.

Related