සේයා සඳෙව්මි දැරියගේ ඝාතනයට පියා සැක කරයි
පසුගිදා ගම්පහ කොටදෙණියාවේදී දුෂණය කර ඝාතනය කර තිබූ පස් හැවිරිදි සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඉතාම සමීප ඥාතීන් දෙදෙනෙකු සම්බන්ධය...
https://www.sathhanda.com/2015/09/mystery-of-seya-semanis-death-in.html?m=0
පසුගිදා ගම්පහ කොටදෙණියාවේදී දුෂණය කර ඝාතනය කර තිබූ පස් හැවිරිදි සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් ඉතාම සමීප ඥාතීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පොලිස් ඇස යොමුවී ඇතැයි වාර්තා වෙයි.
දැරියගේ නිරුවත් මළ සිරුර නිවස අසලඇලතින් මතුවුවත් ඇය ඇඳ සිටි ඇඳුම නිදා සිටි ඇඳ උඩින්ද යට ඇඳුම මෙට්ටය යටින්ද හමුවීම, සිද්ධිය වූ ස්ථානයට ගෙන්වන ලද පොලිස් සුනඛයන්ද ඉව ඔස්සේ වැඩි දුරක් නොගොස් ආපසු නිවස අසලටම පැමිනීමද මෙම සැකය තවත් තීව්ර කරවන්නක් වී ඇත.
දැරියගේ පියා මින් පෙර අවස්ථාවකදී ළමා අපචාරයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් වීම නිසා තුන් මාසයක් බන්ධනාරගතව සිටි අයෙකි.


Related