අද ඇමතිකම් ගත් මහින්ද වේදිකාවේ සිටි අය
අද දිනයේ පත්වූ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ගේ ලැයිස්තුවේද එලෙස මහින්ද සමඟින් එක්ම වේදිකාවේ සිටි පිරිසෙන් කිහිප දෙනෙකු වෙන්වා. එලෙස අ...

https://www.sathhanda.com/2015/09/deputy-ministers-sri-lanka_9.html
එලෙස අද පත්වූ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව පහතින
- ඩිලාන් පෙරේරා - මහාමාර්ග රාජ්‍ය ඇමති
- ලක්ෂ්මන් වසන්ත පෙරේරා - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමති
- සුමේධා ජී ජයසේන - තිරසාර සංවර්ධන නියෝජ්‍ය ඇමති
- ලසන්ත අලගියවන්න - මහානගර හා බස්නාහිර පළාත් සංවර්ධන නියෝජ්‍ය ඇමති
- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - නගර සැලසුම් හා ජලසම්පාද රාජ්‍ය ඇමති
- නිමල් ලන්සා - සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමති
- සුසන්ත පුංචිනිලමේ - රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමති
- නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික නියෝජ්‍ය ඇමති
- ටි.බී. ඒකනායක - ඉඩම් රාජ්‍ය ඇමති
- මොහාන් ලාල් ග්‍රේරු - විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය ඇමති
- අරුන්දික ප්‍රනාන්දු - ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති
Related